තිස්සමහාරාමේ වෙඩි ප්‍රහාරයකින් කාන්තාව&#
ජන.12-තිස්සමහාරාම ප්‍රදේශයේ අද දහවල් පෞද්ගලික බස් රථයකට එල්ල වු වෙඩි
ප්‍රහාරයකින් 60 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
එක්සත් ජාතික පෙරමුණු රැස්විමකට සහභාගී වීම සදහා තිස්සමහාරාම ප්‍රදේශය බලා ධාවනය වූ එම බස් රථයට තංගල්ල තලුන්න ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරය...