එක අම්මා කෙනෙක් ඉන්නවා.එයා අන්ධයි.එයාගේ පුතා එයාව ලිඳ ළඟ නාව නාව ඉද්දි ළිදට වැටෙනවා,දැන් මේ අම්මට කරගන්න දෙයක් නැතුව ඉද්දි ඒ ළඟින් ගමනක් යන ගමන් හිටපු දෙවි කෙනෙක් මේක දැකලා පිහිට වෙන්න ආවලු.ඇවිත් කිව්වලු එක වරයක් ඉල්ලන්න කියලා.මොළේ පාවිච්චි කරලා ඒ ගෑණු කෙනා වරයක් ඉල්ලුවලු.නාගන්න එක හරියට ඉවර...