1. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    KP 1XXX PRIUS YOM 2009 LKR 29,00000 To See Pics plz visit FB page Up Town Vehicles
  2. mama malberry wemi

    ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ්

    උපං අවුරුද්ද කුමක්ද...
  3. mama malberry wemi

    ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ්

    නෑ.. මං ත්‍රීවීල් වලට කැමති නෑ.. අලුතින් ගන්න එපා... තේරුමක් නැතුව තව වාහන එකතුකරන්න එපා... නොතේරුනාට ඕක රටටම කරදරයක්..
  4. mama malberry wemi

    ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ්

    SRI ඉංග්‍රීසියෙන් තිබුනානම් පුලුවන්..
  5. mama malberry wemi

    ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ්

    මුගෙ මගුල නිසා මාත් අවුල් උනා.. AAB එක්කෝ 2011 නැත්නම් 2012.. 4/50 පුලුවන්..
  6. mama malberry wemi

    ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ්

    බොරු දාන්න එපා ABB ඉයර් එක 2015.. 2015 ABB එකකට 504000/ දෙන්නම් ( හරියට කියවන්න..පන් ලක්ශ හාර දාහයි)
  7. mama malberry wemi

    ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ්

    ත්‍රීවීල් ලීස් රෙජිස්ටර්ඩ් එක්කෝ බැට් එක කැඩෙයි.. නැත්නම් පොලව හෑරෙයි පස් විසිවෙන්න.. ඒත් විකට් එක බේරාගන්නවා සත්තයි.. ============= රෙජිස්ටර් කල ත්‍රීවීල් වලට ලීසිං දෙනවා.. ඉංග්‍රීසි නොම්මර විතරයි.. =========== 076643760
  8. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    මයික්‍රෝ පැන්ඩා 2015 හොදම තත්වයෙන් ඇත. 215148/ තියනවා නම් ගන්න පුලුවන්.. වාරිකේ 31069/ මාස 72 ට.. 0766437604
  9. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    Land rover puma / book 2007 / new body 2014 / 18000 km done / superb condition / 128 lks ( negotiable )
  10. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    මොනවද ඕනේ.. බස්.ලොරි.බැක් ලෝඩර්.වෙසල්.බෙන්ස්.බීඑම්ඩබ්ලිව්.. නම්බර් එකක් දෙන්න ෆොටෝ එවන්නම්
  11. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    Discovery 4 Yom 2010 135 Lks.
  12. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    මරුටි 2014 ඒවට 14/20 ක් ලීසිං දෙන්නම්.. මේ මං ඔෆර් කරන්නේ කම්පැනියකින් දෙන මිලට හුගක් උඩින්.. ================== වද දෙන්න එපා කම්පැනිය මොකක්ද,උබ ඒම දෙන්නේ කෝමද කියන දේ ගැන.. උබල ගන්නවානම් ...වාහනේ බැලුවා..තියන තැන මට කියලා පොටෝ දැම්මා..ගැරන්ටර්ස් ල සෙට් කරගත්තානම් බඩු ප්‍රොසෙස්... අපේ චාජස් වලට...
  13. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    Land Rover Discovery 4 ekak thiyanawaa
  14. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    මට කෝල් එකක් දෙන්න.. වට්සැප් හරි වයිබර් හරි ෆොටෝස් එවන්නම්
  15. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    මචං..ඉන්දියන් ඒවනම් 2012 උඩ බලන්න.. පැන්ඩා වගේනම් 2015 උඩ බලන්න.. ජපන් නම් හොද මොඩ්ල් එකක් බලන්න 95 න් උඩ වගේ... අඩුවට තියෙන්නේ බාගයක් ම නඩු බව ඔබ දතයුතුය..
  16. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    පැජරෝ 89 Yom ලීසිං දෙන්නම් 25 ක්... එකක් තියනවා 30 ක්.. (පලාත්සභා මොඩ්ල් )
  17. mama malberry wemi

    ලීසිං / LEASING in my style

    Noha CR41 Yom 1997 Registered 2003 4 Door Hi Roof Diesel Adjustable Seat ============= 31/90 ============= ලීසිං ලක්ශ 31ක් දෙන්නම් ... 0766437604

    No contents