1. fdx

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    පුළුවන්. එත් එක පාරම ඇත්තටම සල්ලි දාල වැඩේ පටන් ගන්න එපා. මුලින්ම demo account එකක් හදාගෙන කියලා දෙන දේවල් practice කරමු. පස්සේ ඇත්තටම trade කරන විදිය ගැන බලමු :cool:
  2. fdx

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    අනිවාර්යෙන්. signals දෙනවට වඩා තමන්ම signals හොයාගන්න එක තමයි වටින්නේ. ඊටත් වඩා හරියන කොට වැඩේ මාර fun.. lol
  3. fdx

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    මෙහෙමයි, indicators කියන්නේ කවුරු හරි ලියපු program එකක් නේ. ඔයා කියපු example එකම මම ගන්නම්. stoch-oscillator එක හදන්නේ කලින් දවස් වල low සහ high වල අඩුම සහ වැඩිම අගයන් අරගෙන එකේ අනුපාතය අරන්, blah blah ඊට පස්සේ තව එකෙත් moving average එකක් අරගෙන මොනවදෝ කරලා අගයක් හොයාගන්නවා. ඊට පස්සේ කියනවා 80...
  4. fdx

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    හ්ම්ම් කිසිම දෙයක් දන්නේ නැත්තම් හොදම දේ තමයි, සිංහල website එකකින් ඉගන ගන්න එක මුලින්ම. http://www.lakforex.com/ මෙන්න මේ website එකේ සිංහලෙන් තියෙනවා forex ගැන. හැබැයි මම නම් මේ website එක basic ඉගන ගන්න විතරයි නිර්දේශ කරන්නේ. කිසිම වෙලාවක මේ website එකේ කියන විදියට එයාලගේ forex broker ගේ...
  5. fdx

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;) ඔන්න වග කියන්න බැ මට හැමදාම සිග්නල් දෙන්න පුළුවන් වෙයි කියලා. පුළු පුළුවන් වෙලාවට මේ thread එකේ reply කරන්නම්. Education category එකට මේ thread එක අදාළ නැත්තම් admin කෙනෙක්ට පුළුවන් ගැලපෙන category එකකට move කරන්න. Forex ගැන මගේ මතය. Forex...
  6. fdx

    EK Forex හවුල

    btw how do I open a new thread? is it not possible?
  7. fdx

    EK Forex හවුල

    sinhalenma igana ganna ona da? Basic dewal igana ganna nam lakforex wage mokak hari site ekak allaganna. eeta passe thaman thaniyana internet eken igana ganna. English puluwan nam forexfactory eke godak dewal thiyenawa igana ganna

    No contents