ඔන්න මාත් එහෙන් මෙහෙන් පොඩ්ඩක් හොයා ගත්තා. :)
1)සාමාන්‍ය වෙලාවලට මිනිහෙක් අඩුම තරමේ 14-16 පාරක්වත් විනාඩියකට හුස්ම ගන්නවලු. exercise කරපු වෙලාවක නම් ඒක 60 ක් වෙනකම් වෙඩි වෙන්නත් පුලුවන්ලු. :nerd:
2)ඉපදුන ගමන් ළමයෙක් විනාඩියට 40 වතාවක් විතර හුස්ම ගත්තත් අවුරුදු 5 වෙනකොට ඒක 25 ට විතර අඩුවෙනවලු...