ශ්‍රී ලංකාව සහ Zසීකා (ZIKA) අවදානම
පසුගිය දිනවල බලවත් අවදානයකට පාත්‍රවූ Zසීකා වෛරසය, බ්‍රසීලය ආදී ලතින් ඇමරිකානු රටවල ශීග්‍රයෙන් ව්‍යාප්ත වීමත් රෝගීවූ ගර්භනී මව්වරුන්ට මොලය වර්ධනය නොවුනු දරුවන් ලැබිමට ඇති හැකියාවක් පැවතීමත් වැනි පුවත් ඔබට මතක ඇති. එලෙස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම වෛරසය අප...