පිස්සෙක් වත්ද???
පිස්සෙක් වත්ද???
දිනක් උදෑසන අංගොඩ මානසික රෝහලේ ප්රධාන කාර්යාලයේ දුරකතනය නාදවන්නට විය. රෝහලේ පාලන අංශය භාර අධ්යක්ෂවරයා රිසීවරය කනේ තබාගත්තේය.
”හලෝ ඔහෙලගෙ පිස්සන් කොටුවේ ලෙඩෙක් හෙම ඊයෙ රාත්තිරියෙ පැනලා ගිහිල්ලද?” දුරකථනයේ එහා කෙළවරින් ඇසුණි.
”නෑ.... ඇයි එහෙම ඇහැව්වේ?”...