1. R

    Game of thrones new season

    Sansa එහෙම කරන්නේ නෑ බං :rolleyes: . අර white walker කියනවා වගේ සනසා එළදෙනක් ලු :D. පුළුවන් නම් රැම්සි ට නිදහස දීල පිටුවහල් කරයි :baffled: . නැත්තං පරණ දේවල් අමතක කරල දමයි. :eek:
  2. R

    Game of thrones new season

    Danerys's fate up to now is somewhat similar, she has met a Dothraki king :yes: May be George is planning to release the two books in two consecutive years , and also he has revealed the book endings to the directors of the TV series cuz in case of his death, they can continue the TV series :)...
  3. R

    Game of thrones new season

    ස්ටාක් army එක සන්සා ගොඩක් වෙලාවට lead කරයි . එහෙම වෙලා රැම්සි ව සන්සාට අහුවුනොත් මොනවා කරයිද කියල පොඩ්ඩක් හිතල කියන්න බලන්න :D
  4. R

    Game of thrones new season

    George RR martin කියල කෙනෙක් පොත් හයක් ද කොහෙද ලිව්වා. ඒවගෙත් ඔය මකරු, walkers ල එහෙම ඉන්නවා :yes: . හැබැයි ඔය kings ලගේ characters වලට එහෙම එංගලන්තයේ හිටිය රජ්ජුරුවන්ගේ ජීවිත කතා සම්බන්ධ වෙලා තියෙනවා :yes:
  5. R

    Game of thrones new season

    main plot එකට අදාළ නැති අය ඔක්කොම මරනවා :angry: . හැබැයි පොතේ ending එකයි TV series එකේ ending එකයි similar වෙයි :yes:
  6. R

    Game of thrones new season

    some one thought that he does not deserve to rule the country :dull: Unlike in the books, Sansa is raped by Ramsy and Barristan Selmy is dead , what else to expect :baffled:
  7. R

    Game of thrones new season

    එකනේ Prince Doran weak කියල අර මරපු එක්කෙනාම කියනවනේ :yes: . එයා දන්නේ නෑ ආරක්ෂාව සපයාගන්න :oo: . අනික පොතේ හැටියටනම් මම හිතන්නේ ජේමි kings landing එකට එන එකයි Doran ව මරණ එකයි අතර කාලය තුල ගොඩක් දේවල් වෙලා ඇති :yes: .
  8. R

    Game of thrones new season

    ඔව් ඔව් එයාට පුළුවන් නේ magic වලින් රූපය වෙනස් කරගන්න. සමහර විට එයාට පුළුවන් වෙයි එයාවම sacrifice කරගෙන Jon Snow ට පන දෙන්න . මොකද Azor Ahai කෙනෙක් ඇතිවෙන්න sacrifice එකක් ඕනේ, ගින්දර ඕනේ, salt ඕනේ :yes:. anika Azor Ahai කෙනෙක් ඇතිවෙන්න beneath a bleeding star and a red or fire sword එකක් ඕනේ...
  9. R

    Game of thrones new season

    Prince Doran හොද එකා මොනවා වුනත් :( . ඌ පලිගන්න එකෙක් නොවෙයි :yes: . හැබැයි දැන් අර තුන් දෙනා army එකක් අරගෙන ඇවිල්ලා ලැනිස්ටර් ලට ගහන එක ගහනවා මයි . එක්කෝ උන්ගේ spy කෙනෙක් එවල Tommen ව මරන්නත් පුළුවන් :shocked: . මොකද prophecy එකක් තියෙනවා සර්සි ගේ ළමයි 3න් දෙනාම මැරෙනවා කියල සර්සි ට කලින්
  10. R

    Game of thrones new season

    බෝල්ටන් ලගේත් අදහසක් තියෙනවා ලැනිස්ටර් ලට ගහල power එක ගන්න :yes: . උන් දෙගොල්ලොම ඉවරයි එහෙම වුනොත්. අනික බෝල්ටන් ල එනවා wall එකට ගහන්න :yes: . උන් කන්න යන්නේ giants ලාගෙන් :D
  11. R

    Game of thrones new season

    ආ...... ඔව් ඔව් වැරද්දක් කරලා නැතත් confess කියන්න කියනවා :angry:. ජේමි යනවා Tyrell army එකක් අරගෙන faith එකට ගහලා Magery ව බේරන්න ;)
  12. R

    Game of thrones new season

    Season 1-5 බලල ඉවරකලාද?? :) මෙදා පාරනම් faith of the seven හොඳ කෑමක් කනවා :D
  13. R

    Girls who died in train accident in dehivala

    Satanic කිව්ව ගමන් Twisted ඇවිල්ලා :dull:
  14. R

    Game of Thrones

    2 Episodes a day :cool: from S1 E1 :yes:. Reading books would take you a long time
  15. R

    Train accident yesterday. 2 HFC GIrls Dead. Man adurana frnd ge friends :(

    :sorry: Helping him with English? :cool:
  16. R

    Train accident yesterday. 2 HFC GIrls Dead. Man adurana frnd ge friends :(

    so frustrating and stressful when having to write my project proposal :dull:
  17. R

    game of thrones ගැන හුඟාක් දේවල් කතා කරන්න පුළුවන් :yes:, prophecies වගේ ඒවා අපිටම හිතල මතල යම්...

    game of thrones ගැන හුඟාක් දේවල් කතා කරන්න පුළුවන් :yes:, prophecies වගේ ඒවා අපිටම හිතල මතල යම් තීරණයකට එන්න පුළුවන් :yes:. අනිත් tv series වගේ දුෂ්ඨයා පරාද වෙලා වීරයා රජ වෙන එකක් නොවෙයි මේක :rolleyes:. තමන්ගේ ජීවිතයටත් හුඟක් දේවල් ගන්න පුලුවන් :dull:
  18. R

    Game of Thrones Fans

    3) azor ahai should make a sacrifice, someone with kings blood to awake dragons What if I tell you that jon snow's death was a sacrifice for himself , happy?? ;)
  19. R

    Game of thrones balapan :yes: oya X files walata wadiya hondayi;)

    Game of thrones balapan :yes: oya X files walata wadiya hondayi;)
  20. R

    Azor Ahai කවුද ඇත්තටම :eek:

    Azor Ahai කවුද ඇත්තටම :eek:

    No contents