දැන් ඉතින් අපි එන්න එන්න නාකි වෙනවනේ ඉතින් 25 පැනලා නම් තොපි දැන් anti-aging skincare routine එකකට යන්න කාලේ ඇවිල්ලා. මහලොකු දෙයක් කරන්න නෑ තියෙන routine එකට Tretinoin එකතු කරගන්නයි තියෙන්නේ.
මොනවද මේ Tretinoin කියන්නේ?
Tretinoin කියන්නේ ගොඩාක් powerful retinoid (vitamin A derivative) වර්ගයක්...