දැන් කාක්කොත් එක්ක ටිකක් අමරුයි. ඉස්සර ලංකාවට එන එන පාර ආමි ඔක්ශන් වලිම් එහෙම ගත්තා. cid පාරකුත් වැදුන එක වැඩකදි. නාඩියෙන් කලොත් අවුලක්ම නෑ. දැන් ලොකු මාජින් නෑ
ශොක්මන් වගේ එන්ට්රන්ස් එකට සල්ලි ගන්න උන් කරනකොට ය්න්නාා අර ෆෙයා ඔක්ශන් එහෙම කරන ඒවා අමු චාටර්. ගන්න උන්ට වඩා වටපඩයො වැඩියි.