කාර් එකේ අව්ලක්
කාර් එක Nissan Cefiro
මචන් මේක උනේ දැන් දවස් දෙකකට කලින් විතර. කාර් එක ස්ටාර්ට් වෙනව එත් යන්න බැ එන්ජිම හිටිනවා. accelerator වෙන්නේ නැ හරියට.නැවති නැවති වගේ වෙන්නේ. එහෙම වෙන්න හේතුව මොකක්ද ? පෙට්රෝල් block එකක්ද? මම අද දෙතුන් දෙනෙක්ට කිව්වා. ගෙදරට එන්න වෙලාවක් තිබුනේ නැ...