1. ගල්පාත මහත්තයා

    ටයි මාමා.....(පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න )

    අපිත් ඒ කාලේ ජාතික රුපවාහිනිය වටා රොක් වුනා ටයි මමාගේ කාටුන් වලටයි, ලස්සන කතන්දර අහන්නයි, එවගෙන් පුංචි අපිට ගන්න ආදර්ශ එමටයි, දැන් යන කාටුන් කතාවල විහිලුව විතරයි, පොඩි ලමයෙක්ට ඉගෙනගන්න දෙයක් නෑ, ටයි මාමේ මගේ ලමාවිය සුන්දර කරන්න දායක වුනාට ඔබට පින්
  2. ගල්පාත මහත්තයා

    ධනවත්කම

    නියම කතාව සහෝදරයා, කවදා හරි අපිට ලමයි ඉන්න කාලෙට කියලා දෙන්න පුලුවන් ආදර්ශමත් කතාවක් මේක.
  3. ගල්පාත මහත්තයා

    අලුත් එළකිරි

    මොන එලකිරිද? කිරි ගැනද කියන්නේ? මුකුත් වෙනසක් නෑ බං
  4. ගල්පාත මහත්තයා

    -((මෙන්න අරුම පුදුම දුර්ලබ ඔබ නොදන්න කරුණු))-

    :yes::cool: මිගාරයගේ අවතාරේ නේද???:lol: ya machan :yes:
  5. ගල්පාත මහත්තයා

    තිරිසනුන්-සිටින ලොවක්

    අනිවාර්යයෙන් වතිලයෝ, ලෝක විනාසය ලන් වෙනකොට මිනිස්සුන් ඔය වගේ නොමනා අධම වැඩ කරනවා කියලා අපවත්වුනු අග්ගමහා පණ්ඩිත බලන් ගොඩ ආනන්ද හාමුදුරුවෝ කියලා තියෙනවා, මම උන්වහන්සේට ගරු කරන කෙනෙක්
  6. ගල්පාත මහත්තයා

    -((මෙන්න අරුම පුදුම දුර්ලබ ඔබ නොදන්න කරුණු))-

    :yes:;) ඔව් බන් ඌ තඩි ෆේක් එකක්, කෙලින්ම මට බනින්න බැරි කමට මෝඩ ආතල් ගන්නවා, :D welcm macho :yes: ok anywy ;) අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම සහෝදරයා, අලුත් යාලුවන්ටයි, නොදැක්ක යාලුවන්ටයි මේ වගේ එවා වැදගත්නේ:yes: ;) ;)
  7. ගල්පාත මහත්තයා

    -((මෙන්න අරුම පුදුම දුර්ලබ ඔබ නොදන්න කරුණු))-

    ම්ම්ම් ඔස්ට‍්‍රෙලියාවෙ ජනගහනයට වඩා විශාල භුමි ප‍්‍ර‍මානයක් තියෙනවා, කෙටියෙන් කිව්වොත් මචන් භුමි අතිරික්තයක්, එක නිසා වෙන්න පුලුවන්
  8. ගල්පාත මහත්තයා

    eka wage

    weda ne machan
  9. ගල්පාත මහත්තයා

    කුමාර456 වෙනස් වෙලා

    :baffled::nerd::frown::confused: he he scurvy not scuvry ur failed:D:D:rofl:
  10. ගල්පාත මහත්තයා

    කුමාර456 වෙනස් වෙලා

    කණගාටුවෙන් හරි කියනවා මචන්, අවතාරේ කිසි ගතියක් නෑ, තරහ වෙන්න එපා මචන් එහෙම කිව්වට
  11. ගල්පාත මහත්තයා

    -((මෙන්න අරුම පුදුම දුර්ලබ ඔබ නොදන්න කරුණු))-

    එලකිරි මචන් අන්න එච්චරයි මචන්:yes:
  12. ගල්පාත මහත්තයා

    :);)

    :);)
  13. ගල්පාත මහත්තයා

    Thailand Flooding

    පව් බං අපිට මෙහෙ මොන සැපද

    No contents