1. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කවුද දන්නේ බං මම හිතුවේ අදත් මුං වෙනදා දාන බයිලාම දාලා ඇති කියලා නේ, :baffled:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    උඹලා රේකොඩ් වත් කරලා තියන්න තිබ්බේ බං මට හෙට හරි අහන්න තිබ්බා එහෙම කලා නම්. කොහෙද උඹලා ඒ වගේ වැඩක් වත් කරයි ද . :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මට නම් දුකයි තමයි කිඹුලාගේ කට හඩ අහන්න බැරි වුන එකට කමක් නෑ ආයෙත් දවසක හරි එයි නේ බං, :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඇයි කෙල්ලේ උඹ දුකෙන් ? නෑ, කෙල්ලේ උඹලා අහපල්ලා, මම මේ විදියට හිටියා කියලා උඹලාත් ඔහොම ඉන්න ඕනේ කියලා මම කියන්නේ නෑ කෙල්ලේ. :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඒ මොකෝ බං අර කිඹුලාව මොකෙක් හරි උස්සන් ගිහින් රක්ෂිත වනාන්තරයකට වත් දැම්මාවත් ද ? :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔව්, උඹලාට පන්සලකට ගියාම පැදුරේ ඉන්න පුරුදු නෑ, රේඩියෝව නම් ඕන මගුලක් නේ , අනේ මන්දා. :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කෙල්ලේ මම ඉතින් රේඩියෝ එකෙ අහන්නේ නැතිව නේ ඉන්නේ ඒකයි මේ ව්දියට ප්‍රශ්න කලේ සමාවියන් වැරැද්දක් වුනා නම් කෙල්ලේ. :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අද වගේ පිංබර දවසකදි රේඩියෝ දාගෙන සිංදු අහනවාට මම කැමති නෑ, ඒකයි කෙල්ලේ උඹලාට බංකු සෙට් කලෙත් නැත්තේ. :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම ද එහෙනම් දැන් සිංදු විතරයි ද යන්නේ ? ඇයි කිඹුලා කලින් ගියේ, පළවෙනි පාරට වෙන්න ඇති එහෙනම් මේ වගේ වේලාවකදි එකෙක් රේඩියෝ ෂෝ එක පැත්තකට දාලා ගියේ ? කිඹුලා කියට ද ගියේ දැන් හුගාක් වේලා ද ? ඌ හැබෑවටම මාවත් හෙව්වා ද බං ? :oo:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 31 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    පෝය දවස් වලට මම සිංදු අහන්නේ නෑ, මට මේ පැත්තට එන්න බැරි වුනේ පොයට ලොරිකාරයා එන්න බෑ කිව්වා බං, අද කිඹුලෙක් ද ඉන්නේ ? මොකෙක් වුනත් කමක් නෑ, හොදට කරනවා වෙන්න ඇති කියලා හිතනවා, උඹලාට මාව මතක් වුනා ද නැද්ද මන්දා කොහොම වුනත් උඹලාට මම තවම ජිවතුන් අතර ඉන්නවා කියලා කියන්නයි ඕන වුනේ හෙට සෙට් වෙන්නම් . :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ආහ් කට්ටියම ෆන් එකේ රේඩියෝ අහනවා වගේ එළ, මම පැත්තකට වේලා හිටියේ කෙල්ලට කොල් එකක් දිගෙන, මයි ස්ටයිල් උඹ වැඩේ ලස්සනට කරගෙන යනවා එළ, එහෙනම් අපි කැපුනා හැමෝටම ගුඩ් නයිට් කිව්වා, හෙටත් සෙට් වෙමු එහෙනම්.
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    සුභ පැතුම් මචෝ.
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    කොහෙද කෙල්ලේ ගිහින් හිටියේ ? කුස්සියේ වැඩ ඔක්කොම කරලා ඉවර වේලා ද මේ පැත්තට ගොඩ වුනේ ? :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අනේ මන්දා බං මුන් හින්දා අපිටත් එක්ක නොන්දිය. අරු මොනවා කලාත් කමක් නෑ කියමු කෝ කෙල්ලෙක් වෙනුවෙන් මු දණ ගාගෙන කෙදිරි ගානවා නේ එකයි බං පෙන්න බැරි. :baffled:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    චිත්තයක් දැක්කාම වැඩිය දගලන්න එපා බං උඹ කොල්ලෙක් නේ බං:dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ඉතින් අපිට පාන් ද බං :dull:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    කොහෙද බං ඒ පාර තියෙන්නේ, පොඩ්ඩක් කවුරු හරි හොයලා බලපන්

    No contents