1. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹ බ්ලැක් ලිස්ට් වුන එකෙක් වෙන්න ඇති බං එකයි නැත්නම් මෙහෙටත් වැස්ස. මොනවා වුනත් මමත් සිංදු 3ක් යන අතරේ කෑම කාලා සුටුස් ගාලා මේ පැත්තට ගොඩ වුනා. :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව්, බන් අනේ මන්දා, ඕය කුඩය යට නැතුව මේ බංකුව ලගට ආවා නම් එපා වෙන්නේ නම් නෑ මට නම්. :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නුවර උසාවියට වරෙන් උඹට ඕන ඕන උසාවි වලට යන්න බෑ බොල :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බෑ බෑ, උඹට බෑ, ට්‍රයි එකක් දුන්නා නම් හෙට පුලුවන් වෙයි අවුලක් නෑ ඒත්.
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හැම එකාටම නීතිය එකයි මෙතන පිස්සු නටන්න බෑ, මගෙත් එක්ක. අරු ගේම ඉල්ලන් කෑවේ. :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපිත් SLT තමයි බං හරි කමක් නෑ, හදාගෙන හෙමිට වරෙන් කෝ :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි යකෝ කාගේ අවසරයෙන් ද උඹේ ඕය මගුල දැම්මේ ? දැන් කරන්න දෙයක් නෑ වරෙන් උසාවියට එදාට. :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආහ් මචෝ උඹේ බංකුව, ඇයි බං පරක්කු. :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපි නම් තාම නෑ, සිංදුවක් යන අතරේ දුවලා ගිහින් කාලා එන්න ඕනේ. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඌ පරක්කු වේලා ආවා සුදු කැලි සෙට් එකක් ඉන්නවා කියාගෙන බැලුවා නම් අරු අර කෙල්ලොන්ගේ වෙස් මුහුණට අහු වේලා. :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හරි අවුලක් නෑ බං ඒකත් පරිස්සම් කරගෙන ශෙප් එකේ වරෙන්. :dull:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉදා මේක තියා ගනින් 31 වෙනිදා උදේ 11 ට වරෙන් උසාවියට. :frown::dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අද නම් උඹට බෑ, ඕන ඔට්ටුවක් :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපි රන් කරන්නේ ලින්ක් එකෙන් බං, අනේ මන්දා. :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    වැඩ ඕයි වැඩ. පොඩ්ඩක් බලහන් හොදට. ලින්ක් එකෙන් බලහන් :baffled:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අරූ ඇව්ත් බං ඉන්නේ උඹ මගුලක් කතා කරනවා . :baffled:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේ අස්සේ උඹ මගුලක් කතා කරනවා ඕය කෑම ටික අහකට ගනින් බං මෙතන තියෙන්නේ බංකු විතරයි මේසයක් සෙට් කලේ නෑ. උඹ කලින් කියන්න තිබ්බා නේ. හරි එහෙනම් සුභ පැතුම් උඹට. :dull:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඕන් අවදි වුනා අවදි වුනා
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොකෝ බං ඇයි ඕය හොදට පෙන්නේ අත් දෙක, උඹට කළුවරෙට පෙනවා හොරයි වගේ. :dull:

    No contents