ම්ම්ම් ....... දැන් ඉතින් මොකද කරන්නේ ? :eek:
මන් ගාව Android Phone එකක් නැහැ නේ ... :(:(
තිබුන නම් මම සිරාවටම කරනවා .. ඒ තරමට මන් දැන් මේ Thread එකට ආසයි ..:)
මොන වැඩේ තිබුනත් , ගාල්ලේ ටවුමේ හරි කොහේ ඉදියත් එකනේ කොහොම හරි මම පටි රෝල් update කරන වෙලාවට ගෙදර එන්නේ .. කාගේ හරි ගෙදරක ගියත් එහෙ...