පිතු සෙනෙහේ...................
නොගයමි ඔබේ ගුණ
නොවැලපෙමි කිසි දින*ක
වෙර දරමි දිනන්නට
ජීවිතය......
වදිනෙමි නුඔ පා නිතින්
මා *ලේ නහර වලට පණදුන් ඒ පිනෙන්
නැගී සිටියෙමි
වාරැවෙන්....... සීරැවෙන්....
නුඹ දුරයි මගෙ ලොවට
දනිමි මා දැන් හොදින්
ඔබෙ සුසුම් වියැකුනේ
කොතැනකද
ඒ *ඇයිද ...
නොඅසමි මා කිසි දිනක...