අනිවා එන්නම් මචන් :yes::yes:
සුදු අයියද ? :rolleyes::rolleyes:
ඕකනම් ලීටර් එකක් Rs.910 යි. උබ දාන ඔයිල් එක කාර් වලට එන එකක් මචන් උබ පොඩ්ඩක් දිව්ව හින්ද අවුලක් නැතිව ඇති නැත්නම් මේව වෙට් ක්ලච් හින්ද කාලයක් පැද්දහම ස්ලිප් වෙන්න ගනීද දන්නැ :rolleyes: කෝකටත් බයික් එකටම එන එකක් දාපන් :cool...