මමත් මේකට දෙයක් එකතු කරන්නම් :yes:
කවදාවත්ම පාරේ දෙපැත්තේ තියෙන සුදු ඉරි, පාර මැද තියෙන සුදු ඉරි උඩින් යන්න එපා වැස්ස වෙලාවක.ඒව නිකන් ටයිල් අල්ලල වගේ ලිස්සන ලිස්සිල්ලට අනිත් පැත්ත හැරිල තමයි වාහනේ නවතින්නේ (අත්දැකීමෙන් කියන්නේ) මේ ඉරි උඩ බ්රේක් කරන්නනම් හිතන්නවත් එපා :no::no: විශේෂයෙන් බයික් වල...