Meka samaharawita ubata adala athi :yes:
උඹගෙ රස්සාව හරි බිස්නස් එක හරි දියුණු කරගෙන තැනකට එන්න බලපන්. ගොං නොවී. මාත් ඔහොම කරපු කාලයක් තිබුණ. ඒකි මට ඔය විදියට කතා කරපු පලවෙනි දවසේම මම තීරණය කරා ඒකියි අන්තිමට දුක්වෙන්නෙ කියල. අර විජේගෙ සිංදුවක් තියෙන්නෙ එක වරක් ඔබට මා එපා නම් කියල. උඹ වැදගත්...