මචන් උන්ට වැරදි කියන්න බෑ බන්...ඔතන ඇඩ්මින් ගේ intuition එක අනුව ඔය තීරණය ගන්නේ...
මේ කියන ත්රෙඩ් එක ලස්සන තැනක් පෙන්නලා උඹලව එක්කන් යනවා වගේ වැඩක්...ඌ මේකෙන් කට්ටිය එකතු කරලා ටෙලිග්රූම් ඇදලා එලකිරි එකට competitor කෙනෙක් හදන්න පුලුවන්... ඇඩ්මින් ගේ පැත්තෙන් ඒ සැකය සාධාරණයි..මුන් මහන්සි වෙලා...