කැළණි පාලම චිත්‍රපටියේ ජවනිකා පෙලගැස්ම එන්න ඕන කියලා මම හිතන ඕඩර් එක
1. කෝටි විසි අටක ඇණ ගලවන් ගිහිල්ලත් පාලම තාම කෙලින්නන් මුලින් හොයන්න ඕන කෝටි 28 ක වැඩිපුර ඇණ දැම්ම හොරා කවුද කියලා.
2. කෝටි විසි අටක ඇණ ගලවන් ගියාට පස්සෙ ඊලඟට ඉමීඩියට් වාසිය එන එකා තමයි ඊලඟ හොරා.
3. කෝටි විසි අටක ඇණ ගලවන්...