මචං. Advice එකක් දෙන්නම්. ලොකු කමකට කියනවා නෙමෙයි. උඹට වාහනේ හිතට ඇල්ලුවානම්, ගන්න සල්ලි තියෙනවානම් ආයෙ කාගෙන්වත් අහන්න එපා. ගනින්. ඔය මොඩෙල් එකේ වාහන දෙක තුනක ගාන ඇහුවම Market price එක මොකද්ද කියලා තෙරෙනවනේ. උඹ ඔහොම අහන ගියොත් අන්තිමට ගන්න වෙන්නේ උඹ කැමති වාහනේ නෙමයි, වෙන කවුරු හරි කැමති...