1. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    උඹලා නෑ මම ගියා:angry:
  2. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :eek: අයි මචන් සුදු පුසා උබට මොනවා හරි නරක දෙයක් කරන්න ආවද? :sorry: මට හිතුනා ඌ එන පොට හරි නැහැ කියලා....
  3. unknown-me

    My f o t O g r a p h y

    :shocked: wooooooooow... :) උබනම් නියම දක්සයෙක්.... :nerd: කලස්... එහෙම පට්ටෙයි... :cool: උබ deviantart eke ඉන්නවද?
  4. unknown-me

    මෙ වගෙTRAIN එකක්

    :shocked: woooow.... :cool: ආ...................සයි
  5. unknown-me

    Limouusine Sudu Pusa

    :eek:
  6. unknown-me

    Greez Yakek Allala

    :eek: රෝන්දේ ගිය පොඩි එකෙක්ද කොහෙද?
  7. unknown-me

    Kingston 16GB Pen ~HELP!~

    :eek: එක්කෝ ගිහින් කියන්න... :nerd: ගොඩක් අඩුයි වගේ...
  8. unknown-me

    Kingston 16GB Pen ~HELP!~

    :lol: ආ... ටිකක් හොරෙන් තියාගෙන නේද විකුනපු කෙනා... :eek: හම ගහන්න එපයි ඕකව.. :) නැහැ නැහැ... ගොඩක් වෙලාවට ඔහොම තමයි.. එන්නේ... :baffled: ඕකට එච්චරම කලබල වෙන්න දෙයක් නැහැ... :dull: මම ගත්තේ 8 gb එකක් 6.98 පෙන්නන්නේ... :nerd: මම දන්න විදිහට ඕක සාමන්‍ය දෙයක්...
  9. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :eek: ආ.... කොහොමද..
  10. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :eek: උබලට මොකද මේ වෙලා තියෙන්නේ... :dull: පිස්සු වගේනම් රොක් අහපන්... :baffled: එතකොට හරි...
  11. unknown-me

    මෙන්න වැඩක්...

    :eek: නරක දෙයක්නම් කරන්න එපා... :eek: උගේ කැමත්තනේ එක්කෝ... කැමති එකෙක් වරෙන්..
  12. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මම තමයි run කරන්නෙ
  13. unknown-me

    3 නොවේනම් D පලක් නැත.

    :) :) :dull: repost හින්දනේ හොරෙන් දැම්මේ... :shocked: :eek: :shocked: :sorry: :eek: මටත් බැහැ මචන්.. එත් අදින එක නවත්තලා නැහැ...
  14. unknown-me

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :cool: ආ... සුබ උදාසනක් වේවා...... :eek: රොක් සංගීතයෙන් පිරිච්ච උදාසනක් වේවා....
  15. unknown-me

    ගිනි නරියා 6.0

    :eek: add ones වැඩ කරේ නැහැ.. :sorry: පස්සේ ff 4.1 වලට ඩවුන්ග්‍රේඩ් කරා... :) හැබැයි පෙනුම එහෙම්මම තිබ්බා.. :dull: add one ටික එලට වැඩ...

    No contents