1. SSR@

    New Facebook UI

    Mata ada awe bn oka. Lol
  2. SSR@

    New Facebook UI

    Hugak Ayata kalin awillane bn meka. i feel so stupid :D
  3. SSR@

    New Facebook UI

    what the hell yako, mata ada awe :lol::lol:
  4. SSR@

    New Facebook UI

    [ නොදකින් යකෝ මේක හුගක් උන්ට කලින් ඇවිල්ල, විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ :rofl::rofl: ] කිරිය update කළා විතරයි, ඔන්න zuckerberg කාරය GT ලොක්කව copy කරල FB Update එකක් එවල. Dark Mode එහෙමත් තියෙනව.
  5. SSR@

    GAMING MOMENTS III

    Fitgirl Repacks
  6. SSR@

    මේක නවත්තගන්නෙ කොහොමද ?

    අඩෝ පව් බං :dull:
  7. SSR@

    මේක නවත්තගන්නෙ කොහොමද ?

    :yes: :yes: අම්මට බනින්න කරන්න යන්න එපා. Tv එක තියෙන තැන වෙනස් කරන්න. නැත්තං මේ කියල තියෙනව වගේ Room එකට එකක් set කරල දෙන්න.
  8. SSR@

    GAMING MOMENTS III

    (y)(y)
  9. SSR@

    GAMING MOMENTS III

    FitGirl eken gaththa ekakwath wada nokara nam thibbe ne mchan. @Michael Bro , PC da? Download size Kiyada (Saints Row 3 Remastered) ?
  10. SSR@

    GAMING MOMENTS III

    EPIC store eke Arkham Series (without origins) ekama Free dunna bn. gaththe nadda. Arkham City FitGirl Repack
  11. SSR@

    රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම

    :yes: :yes: Sugar Level එහෙම ෂුවර් නැත්තන් අනිවාරෙන් check කරගෙන යන්න. නැත්තන් අඩු කරගෙන ආපහු එන්න කියනව. දවස් දෙක තුන යන්න උනොත් කට්ට
  12. SSR@

    රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම

    Medical එක ගන්න නුගේගොඩ එකට සෙනසුරාදා උදේම යන්න, බලු බල්ලෙක් නෑ. ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්.
  13. SSR@

    කොහොමද තනියම Self-tought Web Developer කෙනෙක් වෙන්නේ???

    Nest js Crash Course eka balanawa me dawas wala porage
  14. SSR@

    dan isasra wage enna hiten ne

    :yes::yes:
  15. SSR@

    dan isasra wage enna hiten ne

    Mobile Responsive eka nam watinawa mona unath. Kalin ekata nam mobile eken enna hithenneth ne.
  16. SSR@

    අලුත් එළකිරියේ දාන මුල්ම Thread එක

    කිරිය අලුත් වෙලා :D:D අපි බයේ හිටියෙ Hack වෙලාවත්ද කියල :baffled: අලුත් එක නම් smooth and responsive :P, mobile responsive තියෙන එක නම් ලොකු දෙයක් :yes: Dark Theme එකත් ලගදිම දෙයි කියල හිතනව. එහෙනං ජයෙන් ජය
  17. SSR@

    NEW එළකිරි interface user guide

    First Comment in New Elakiri! :D
  18. SSR@

    GAMING MOMENTS III

    Epic Store eken $10 coupon ekak denawa boys, ganilla

    No contents