ඇත්තටම මත්තල කියන්නේ නගරයක් නෙවෙයි නේ..ඕක නිකන් ගමක් විතරයි..ඔය මුලු ගමෙම මිනිස්සු 200-250 විතර අති..ඔක සූරියවැව වෙන්න ඕනේ.මොකද හම්බන්තොට ප්‍රොජෙක්ට් වලට් ආපු චීන්නු වැඩිපුරම නැවතිලා ඉන්නේ සූරියවැව ..එකක් හම්බන්තොට ට වැඩිය දේශගුණය හොඳ නිසා..මගේ යාලුවෙකුගේ ගෙයකුත් චීන්නුන්ට බදු දිලා තියෙනවා ..උන්...