මම කලිනුත් කිව්වේ @TheTruthWillSetYouFree ගැන නම් සැක සහිතයි .
මට හිතෙන්නේ මහින්දගේ දරුවෙක් ,එහෙමත් නැත්නම් හොර ෂොට් එකක් එත් හිතාගන්න බැ නාමල්වත් තාත්තාට හෙටක් වෙනුවෙන් මු තරම් කඩේ යන්නේ නැ ..
ඇත්තටම කියපන් උබ කොල්ලෙක්ද ? ගැනියෙක්ද? කියලා මහින්දගේ හොර අන්තප් පුරේ නායිකාවද කියලා පොඩි සැකයක්...