1. D

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    ඌ බණ කියන වෙලාව බලලා උඹ කුරානේ හරි බයිබලේ හරි හයියෙන් කියවපං
  2. D

    සහජීවනය අත්විඳින ජර්මනිය 😆

    අනේ සාදු සාදු
  3. D

    කොලබට ළඟ කෝච්චියේ, බස් එකේ යන්න පුළුවන් ලස්සන තැනක්

    සීතාවක බොට්නිකල් ගාඩන් එක ගිහිල්ලා එතනට පොඩ්ඩක් එහායින් කුමාරි ඇල්ලෙන් නාගෙන එන්න පුලුවන්
  4. D

    Ammo Yakooo 🤣🤣🫢🫢

    ඈක්කා
  5. D

    උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?

    රෙජිස්ට්‍රාර් ගෙ ගාන විතරයි. හඳපානේ ගියේ. දැන් බැඳලා අවුරුදු 7ක් වෙනවා
  6. D

    සිරිසේන ආණ්ඩු පෙරලන්න කලින් ආප්ප කාපු කඩේ මොකක් ද?

    ජුලියා ඈන් අක්කගෙ ආප්ප කඩෙන් ලු
  7. D

    UK yakka putek

    අටලෝ දහමට අනුව හසිරෙන්න. එතකොට ඔව්වා ගානක් නෑ
  8. D

    ගිටාර් එකනම් ආවා...🎸🎸

    පැය දෙක තුනක් ප්‍රැක්ටිස් කරපං. ටික දවසක් යද්දි ඔක්කොම අමාරු හරියනවා
  9. D

    කාවද මතක් උනේ 😊

    කියන්නෑ මං කියන්නෑ වගකීමෙන් කියන්නෙ කියන්නෑ
  10. D

    කිතුල්ගල

    ගඟේ වතුර පාර සැරයි මේ දවස් වල උඩහට වහින නිසා. සති දෙක තුනකට කලින් ගියා.වතුර වැඩී. හවස වැස්සා වතුර පාර තවත් වැඩිවුනා
  11. D

    අද දවසේ අමුක ඩුමුක අමල් ඩුමල් Dance එක : 12-Dec-2023

    අඩුම කුඩුම ඔක්කොම ඉවරයි
  12. D

    රොබින් හුඩ්(පොඩි කාලෙ මතක් උනා)...

    ඉස්සර හෙන ලව් මෙව්වට ❤️❤️
  13. D

    ASP නාකියාගෙ ටෝක්ස්

    මූ හෙන සක්කිලි යා

    No contents