2. රාජ්‍ය මූල්‍ය ගණුදෙණු සඳහා මූළික පදනම සපයන්නේ මුදල් රෙගුලාසි මගින්.. ඒවා පැනවීම මගින් මුල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරගෙන යාම එක පරමාර්ථයක්. මුල්‍ය ගනුදෙනු ව්‍යාජ නොවන විදිහට කරගෙන යන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙල හදන එකත එක පරමාර්තයක්.
මට මතක විදිහට මේවා තමා පරමාර්ථ.