රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තාරාම ගියා පරාදයි..
2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක්...