Treasure Bill වල ආයෝජනය කරමු (Detailed Guide)
මම කොහෙවත් දැක්කේ නැ details guide එකක් කොහොමද investment එක කරන්නෙ කියලා ඒක නිසා මම මෙතැන details guide එකක් දානවා
50 lak වලට වඩා investment කරනව නම් අපිට direct auction එකෙන් ගන්න පුළුවන්.
මම කියලා දෙන්නේ 10lak වලින් කොහොමද investment එක කරන්නෙ...