:yes: පොඩි කාලේ හිටිය..... එහෙම නැත්නම් දවල්ට ඇවිත් කන්න දුන්න...... :yes:
වල් බල්ල එක්ක හැදුවහම මැක්කෝ එහෙම ටක් ගාල බෝවෙනවා. :baffled:
අනික වල්ටේෂන් වගේ නෙවෙ..... මුන්ට හොදට තේරෙනවා...... ගේ ඇතුලෙම තියන් හැදුවහම, ආයේ ගෙදර මිනිස්සුන්ට ලං වෙන්න දෙන්නේ නෑ වෙන කෙනෙක්ට.....!! :yes::love: වයිෆ්...