මේක වුනේ O/L යන්න කලින් අන්තිමට
class එකේ පාටිය දෙන දවසේ කොහොම හරි
කොල්ලෝ සෙට් එක කතා වෙලා ගෙනාවා
අරක්කු එහෙම සර් ලට හොරෙන් කෙල්ලෝ ටික
පාටියට එන්න කලින් කට්ටිය ම බීලා ආතල් එකේ
හිටියා ඔහොම ඉදලා කට්ටියට චුන් නේ ඉතින් අනික්
උන් මාව ෆෝම් කරා නටපන් කියලා "තනියෙන්" මම
ඉතින් ඔහේ නැටුවා හොදම වැඩේ...