1. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එක වෙලා තියෙන්නේ නිර්වාණයේ ඇති සැපය මිනිස්සු තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ හැමෝම හිතන් ඉන්නේ මේක තමයි සැප කියලා (ඔය කියුවට මමත් ලොකුවට දන්නේ නෑ):):)
  2. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මටත් ඔය දේවල් තේරෙනවා සහෝ දුක කියන දේ ගැන තමයි තවම ලොකු වැටහීමක් නැත්තේ අනික් දෙක ගැන සුළු අවබෝදයක් තියෙනවා :)
  3. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    බෞද්ධ අපිට බැරි වුනාට පිටරට සුදු ජාතිකයෝ භාවනා යෝගී ක්‍රියාකාරකම් වල හරය හොදට දන්නවා :)
  4. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    අයියා මම කැමතියි ජිවිතේ සුබ වාදි විදියට දකින්න :) එත් ඔය බැරෑරුම් කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයිද එත් මම තව ආත්මයක් පතන්න කැමතිත් නෑ මැරුණට පස්සේ කොහේ ඉපදෙයිද යන්න දන්නේ නැති නිසා :(
  5. BEN TANNYSON

    උතුම් නිර්වාන සත්‍ය

    බොහොම ස්තුතියි :)
  6. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ආත්මයක් නොපතනවා නම් ඉතින් ද්‍යාන වඩලා මාර්ග පලයක් ලබා ගන්න ඕන එහෙම නැත නම් මේ චක්‍රය ඉවරයක් නෑ මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා :(:)
  7. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    යාලුවා මම ඔබට කියන්නේ ඔයාට කැමති නම් ධහම් පොත් කියවල බලන්න මම බල කරන්නේ නෑ අකමැති නම් නිකන් ඉන්න බුදු රජාණන් වහන්සේ කියුවෙත් එන්න දර්මය දකින්න කියලනේ :)
  8. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    දරුවෝ විශ්වාස කරනවා කියන්නෙයි පතනවා කියන්නෙයි දෙකක් විශ්වාස නොකරන අය මිත්‍යා දුෂ්ටිකයෝ නොපතන අය භාව තණ්හාව දුරු කල නුවණැත්තෝ මේකේ දෙකේ වෙනස තේරෙනවා නේද භාව තණ්හාව දුරු කරන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි :)
  9. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    100% agreed භාවනාව වැරදියට කරලා මානසිකව අව්කුල් වෙච්ච අයත් ඉන්නවා නේ මේ පාර යන්න ඕන මනසින් නේ පයින් නෙමෙයි නේ අපේ මනස අපිට වත් පාලන කරගන්න බැරි තැනක් දැන් ඉන්නේ ලෞකික ආශාවල් මයි හොයන්නේ ඒ වගේ දෙයක් තමයි අපි මේ නිවැරදි මාර්ගයේ ගෙනියන්න උත්සහ කරන්නේ හිතල බලන්න මේකේ බැරෑරුම්කම කොච්චර ද කියලා :)
  10. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    සහෝ මෙහෙම දෙයක් තියෙනවා අපි නැවත ආත්මයක් තියෙනවා කියලා පිලිගන්නවා එත් මම විදියට නෙමෙයි වෙනම කෙනෙක් විදියට එත් වෙනත් ආත්මයක් පතන්න හොද නෑ එක කියන්නේ භාව තණ්හාව
  11. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    බොහොම ස්තුතියි සහෝදරයා එත් සීලයෙහි ඔයිට වඩා දේවල් ගැබ් වෙලා තියෙනවා නේද සෝවාන් කෙනෙකුට කොච්චර නිවුණු මනසක් තියෙන්න ඕනද ඒ වගේ කෙනෙක් කොහොමද සුරාව පානය කරන්නේ සුරාව කියන්නේ සහෝ කොච්චර මනසට අසහනයක් ද (පාවිච්චි කරලා තියෙන නිසා කියන්නේ ):(:)
  12. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එත් අයියා මෙහෙම හිතන්න හැමෝම මස් කන එක නැවත වුවොත් මරණ අයට ඉල්ලුමක් නෑනේ එතකොට බේරෙන්නේ අහිංසක සතෙකුගේ ජිවිතයක් නේ අපි වගේම ඒ සත්තුත් තමන්ගේ ප්‍රාණයට ආදරෙයි නේ :(:(
  13. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    පින් පව් වල ලොකු බලපෑමක් තියෙනවා කොටින්ම බෞද්ධ දර්ශනය නිසි ආකාරව අවබෝද කරගන්න පුළුවන් පින් කරපු කෙනෙකුට විතරයි නැත්නම් මෙහෙම මිනිස්සු මෝහයෙන් අන්ධ වෙලා කම් සැපේ මුලා වෙලා ජිවත් වෙන්නේ නෑනේ එකෙන් මිදෙන්න හැමෝටම හිතෙන්නෙත් නෑ එහෙම වෙනවා නම් එක කොච්චර දෙයක් ද :(:(
  14. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    අර මනුස්සය ධර්ම කරුණු වෙනස් කරලා ලොකු පවක් කරගන්න යන්නේ :(:baffled:
  15. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔය දේවල් කොහෙද දෙවියනේ තියෙන්නේ :shocked::shocked::shocked:
  16. BEN TANNYSON

    මරණයට_පසු?

    ඇයි ඊටත් වඩා ධර්මය සාකච්චා කරලා. සුදුසු කල්හි ධර්මය සාකච්චා කිරීම උතුම් මංගල කරුණක් :yes::yes::yes:
  17. BEN TANNYSON

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එත් ඉතින් පස් පව් වලින් ගැලවීමක් නේ මලයා ඒ වගේම වක්‍රාකාරව තවත් අහිංසක සතෙකුගේ ජිවිතයක් බේරා ගැනීමක් නේ :)

    No contents