මටත් සුරාවේ ආදීනව ගැබුරින් පැහැදිලි කරන්න තරම්
දැනුමක් නෑ
මට ඔයාගේ මතය තේරෙනවා මොන ආගම ඇදහ්ව්වත් කමක් නෑ
පින් පව් පිළිගන්න ඒවා වෙන හැටි මෙනෙහි කරන්න
ඔයා ක්‍රිස්ටියන් හිදන්දා ඊට වඩා තේරෙන එකක් නෑ
මම ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියට කියුවේ
මමත් කාලයක් ඔය වැරදි කළා ඔය විස්වාස නම් විස්වාස කරන්න...