1. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ඔයාට තායිලන්ඩ් යන්න පුලුවන්නම් හොද සප්ලයර්ස්ලා හොයා ගන්න පුළුවන් . ඔයාම බඩු ටික ෂිප් කරලම එන්න . ස්කෑම් වෙන්න ඇති බඩු ටික ඔයාම load කරලා එන්න .
  2. creed1

    HNB Leasing

    ගොඩක් තැන්වල 15% මචන් දැන් සතියක් වගේ වැඩිකරලා . BOC 13.5% තම උබට 100,000 වැඩි income එකක් නම් 13.5% ගන්න පුළුවන් .
  3. creed1

    Vehicle Tax calculation

    රිසක් එකක් අරන් අතගහපන් . මර්ජින් 200% එක වෙනස්වෙන්නේ නැහැ බන් . උබට ඔය වාහනේ ගෙන්න 4,125,000 වත් පෙන්නන්න වෙනවා . මොලෙන් ගම ගැහුවොත් නම් 2,000,000 කින් ගොඩ දාගන්න පුළුවන්
  4. creed1

    Vehicle Tax calculation

    ගෙන්නලා දෙන්නද ? :lol: නැත්නම් ගෙනාපුවා තියෙනවා . ඕක ගෙන්න උබ 200% සල්ලි දන්නා ඕනේ. :shocked:
  5. creed1

    උදාව්ව්ව් !!!!educational Counsellor

    හිතෙනවා උබව ගොඩ දන්නා පුළුවන් වෙයි කියලා ශ්‍රී ලංකා වුර්තිය පුහුණු පාසැලක ට ජෝන් වෙලා එකේ කොස් එකක් කරපන් වැඩි කාලයක් නැහැ හොටෙල් කොස් එකක් කරලා හොටෙල් එකක් එක්ක join වෙන්න paint මෝටර් වාහන ත්‍රීවිලර් හදන හැටි. එකේ සහතිකේ පෙන්නලා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ලක්ෂ්‍ය 3 ක් අරගෙන ගරාජ් එකක්...
  6. creed1

    රට යන කෙනෙක්ට Funds

    කරන අය ඉන්නවා ඉරිදා පත්තරයක් බලන්න
  7. creed1

    Bought a new house!

    හොදයි බන් ගත්ත එක සුභ පතනවා :love:.
  8. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මම මේක visit කරා (ලගදී නෙවි) උබලා ගිහිල්ලා load කරලා cash දෙන්න . සල්ලිනම් යවන්න එපා. පොඩි ඔෆිස් එකක් වගේ තියෙන්නේ apartment එකක. මුගේ නො එක මම දීලා නැහැ කාටවත්
  9. creed1

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    මෙතැන ගොඩක් අය මහන්සි නොවී වැඩේ කරන්න හදන්නේ. මට contacts දෙන්න විදියක් නැහැ නමුත් මගේන් වාහන අරගෙන දැනට මට කතාකලේ නැතුව වැඩේට interest අයට විතරක් මම දෙනවා එකට හේතු ගොඩක් තියෙනවා . මාස ගානක් මම බැලුවා බොහොම කීප දෙනයි වැඩේට අවන්කවම enter වුනේ . අනිත් අය බොරුවට contacts ඉල්ලනවා විතරයි . මේකේ එක...
  10. creed1

    Canada වල ඉදන් Online earnings

    4.5 M තියෙනවා නම් ජොබ් විසා එකක් ගහගන්න පුළුවන්
  11. creed1

    Canada වල ඉදන් Online earnings

    කරන මගුලක් පරිස්සමින් කරපන් උබ student නේ ඇවිල්ලා ඉන්නේ . උබ දන්නේ නැති උනාට උබේ acc එක මාසෙකට සැරයක් බලනවා . ජොබ් එක කරලා එන ගානට වඩා Canada doller 550 ට වඩා යන්න බෑ . උබට කොලීජියෙන් කිව්වේ නැද්ද ?
  12. creed1

    කුක්කුබබා

    :rolleyes::rolleyes::rolleyes: යකෝ ...........බොට රේප් දෙන්නේ නෑ..
  13. creed1

    කුක්කුබබා

    කුක්කුබබා මෙම්බර් මහතා creed1 ට කොල් එකක් දෙනවද. හදිසි අවශ්‍ය තාවයක් . දන්නා කෙනෙකු හෝ සිටීනම් කුක්කු බබාට පනිවිඩයක් දෙන්න .
  14. creed1

    Toyota Vitz Local Stocks

  15. creed1

    ලියුකේමියාව

    ලෙඩාගේ වයස කීයක කෙනෙක්ද ? සිංහල බෙහෙත් බන නම් මට කිසිදු පැහැදීමක් නැත. නිට්ටාවටම හොද කරන්න පුළුවන් හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මහරගම අපේක්ෂා රෝහලේ . හොදටම පරිස්සම් වෙන්න පුලුවන්නම් ගොඩ
  16. creed1

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    මචන් පිදුරුතලගලට යන්න අවසර ගන්නේ කොතනින්ද විස්තර කියන්න . බිජ අර්තාපල් ගොවිපලේ ඇති සර්කිට් බන්ග්ලෝව කලින් වෙන්කර ගන්න හැටි කියන්න rep +21
  17. creed1

    Bangkok Business

    ඕකට තම බන් යන්න කියන්නේ . කකුල් දෙක ලගට කවුරුවත් ගෙනල්ලා දෙන්නේ නැහැ.
  18. creed1

    Bangkok Business

    කරන්න දේවල් බොහෝය . මෙතන දැම්මොත් මටයි කරදරේ කෝල් එකක් දෙන්න කියන්නම්. පට්ට profit බිස්නස් තියෙනවා 400,000 වියදම් කරලා 45000 tax ගෙවලා සියලුම වියදම් කපල 235,000 ශුද්ද ලැබේ ගන්න පුළුවන්. තව එකක් තියෙනවා 2.5 මිලියන් විදම් කරලා 890,000 tax ගෙවලා සියලුම වියදම් කපලා 1,110,000 ශුද්ද ලාබයක් ලබන්න...
  19. creed1

    ලක්ෂ 54 කට ගන්න පුළුවන් හොදම වාහනය..

    MG හොදයි මචන් ගන්නවානම් දැන්ම ගන්න ගාන වැඩිවෙනවා

    No contents