තෑන්ක්ස් ලොක්කා!
ඕකුන් එකෙක්වත් ආයෙ එන්නෙ නෑ දැන්, අපි නැති උනාම තමන්ගෙ ඌරුවංශෙ කබල් ගායි!:lol:
බුහහහහා සිරාවට, අනික අල්ලට වතුර නැති කාන්තාරෙ මුඩුබිමක් තියෙන්නෙ, මයිකල් ජැක්සන්ට නෙවර්ලන්ඩ් වතු යායයි සෝනි මියුසික් කෝපරේශන් එකයි!:P
කොනකපාලයො මෙහෙමත් මැට්ටොනෙ :lol:
අනේ මන්දා මට කියන්න හිතෙන්නෙම...