මච්ං virtual/onscreen keyboard එකක් පාවිච්චි කරානම් ගොඩක් හොදයි නෙද? එතකොට key loggers ලගෙන් බෙරෙන්න පුලුවන්,password එක කෙලින්ම type කරැහැකිනෙ. Windows7 වල නම් pre-reinstalled එකක් තියන්වා අනිත් අය්ට portable version එකක් ගත්තනං හරි. එක මෙතනින් ගන්න.
ඒ වගෙම "Last-pass" වගෙ password saving...