මචන් උඹ ප්ලේන් එකක ගිහින්ම නැද්ද? බජට් එයාර් ලයින් වල වෙනම කෑම සල්ලි දීලා ගන්න ඕනේ. එයාර් එශියා ෆ්ලයි ඩුබායි වගේ. ශ්‍රීලංකන්, එමිරේට්ස්, කටාර් ඒවා වල කෑම දෙනවා උඹ කෑවේ නැතත්. එපා නං එපා කියන්න පුළුවන්. වතුර ටොයිලට් වල තියනවා මචන් ෆ්ල්ෂ් වෙනකොට වැකුම් සිස්ටම් එකකින් ෆ්ලශ් වෙන්නේ. බය නැතුව යන්න මචන්.