මහරගම ඇනෙක්සියක් ,නිවසක් උවමනා කරතිබේ..
මහරගම ඇනෙක්සියක් ,නිවසක් මාසික කුලී පදනම මත උවමනා කරතිබේ..
දෙදෙනෙකුට (යුවලකට ) එක්ව වාසයකල හැකි රෝහලට ආසන්නවනම් වඩා හොඳයි..
විදුලි,ජලබිල් වෙනම ඇත්නම් වඩා හොඳයි..:cool:
එසේ නැති ඒවාද සලකා බැලේ..:)
ලක්සරි වීම අනවශ්‍යයි..:cool:
අනේ මචන් දන්න කෙනෙක් ඉන්නවා...