1. inranasingha

    අනේ මේ සින්දුවෙ MP3 එක තියන කෙනෙක් දෙන්න..

    අනේ මේ සින්දුවෙ MP3 එක තියන කෙනෙක් දෙන්න.. අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා එක වහලක් යට වැලි කෙළිමින් උන්නා එක කුස් උන් සුවඳින් සෙනෙහස වැඩුණා කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුනා නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි දර දිය ඇද්දේ මට බත සපයන්නයි කුස ගිනි දැරුවේ මා කුස පුරවන්නයි වැරහැලි ඇන්දේ මට පිරුවට...
  2. inranasingha

    Physics ආමාරුද

    repost eth. ela..
  3. inranasingha

    දුෂක දොස්තරවරු

    ඕකුන් හරියට වෙස්ටන් මෙඩිසින්වත් දන්නවද කියලා සැකයි.. අපේ රටේ මිනිස්සු මේවා ගැන දැනුවත් නැතිනිසා මොන බුලක් කෙලියත් අන්තිමට ලෙඩාව මැරුනත් මුන්ට කියන්න දේවල් තියනවා.... :(
  4. inranasingha

    බඩුවක් සමග පැයක්(අතිශයින්ම ලොකුවෙච්ච උන්

    පට්ට විදියට ලියලා තියනවා මචන්.... මටත් මෙහෙම සිද්දියක් වෙලා තියනවා.. මම ක්ලාස් යන කාලේ .... "මචන් මගේ මේ පැත්තෙ කර රිදෙනවා..බන්" මොකද බන් සීන් එක.. "නැහැ බන් මේ ඇන්ටි කෙනෙක් කිරි මණ්ඩලේ මගේ කර උඩින් තියාගෙන ආවා අකුරැස්සේ ඉඳන් මාතරටම" සෙල්ලම් දුරක්ද මගෙ හිතේ කිලෝ 15-20ක් ඇති... :lol::lol::lol:
  5. inranasingha

    මට ඩෙංගු හැදුන

    GWS!! Bro
  6. inranasingha

    400 GB HDD for sale

    3000
  7. inranasingha

    අඹ යහළුවෝ ඩවුන්ලෝඩ් ලින්ක්ස් දෙන්න තියන &#3482

    නැරඹීම සඳහා පමණි....:baffled::baffled:
  8. inranasingha

    අඹ යහළුවෝ ඩවුන්ලෝඩ් ලින්ක්ස් දෙන්න තියන &#3482

    අඹ යහළුවෝ ඩවුන්ලෝඩ් ලින්ක්ස් දෙන්න තියන &#3482 අඹ යහළුවෝ ඩවුන්ලෝඩ් ලින්ක්ස් දෙන්න තියන කෙනෙක් අනේ.............:):):):)
  9. inranasingha

    අඹ_යහළුවෝ DVD Rip

    අනේමචන් මේ ලින්ක් වැඩ නැහැ,....වැඩකරන ඒවා දෙන්න.......
  10. inranasingha

    Hutch 3G මාෆියාව

    Hutch 3G Sucks!
  11. inranasingha

    Dad On Facebook

    වට්ද ෆක් 7+:lol:
  12. inranasingha

    කලකිරුණා එලකිරි ගොබ්බයින්ට අවෝඩ්ස්..

    අඩේ මටත් ඒකම හිතුනා බන්....:yes::yes:
  13. inranasingha

    කලුතර ඉන්න අයගෙන් පොඩි Help එකක් ඕනෙ

    කළුතර ඉස්ටෑන්ඩ් එකේ ඉඳන් ගාල්ල පැත්තට යද්දි වම් අත පැත්තෙ මීටර් 100ක් විතර යද්දි බී.ඕ.සී.ඒ ටීඑම් එකක් තියනවා එතනම නැත්නම් සුනිල් ටී ෆිල්ම් හෝල් එක ලඟ...පීපල්ස් බෑන්ක් එකකුත් තියනවා...ග්‍රෙගරි පාරද කොහෙද.පාර අයිනෙම තට්ටු ගානක බිල්ඩින් එකක්....
  14. inranasingha

    ස්ථානමාරු උදව්.......

    අනුමත වෙලා:yes::yes: ;);) :)
  15. inranasingha

    ස්ථානමාරු උදව්.......

    ස්ථානමාරු උදව්....... ස්ථානමාරු උදව්....... පළාත් සභාවක් විසුරුවා හැරීම මඟින් ස්ථානමාරු වලට බලපෑමක්වේද??........... ස්ථානමාරු ඉල්ලුම්පත් අනුමතවී අදාල අමාත්‍යංශවලට යොමු වී ඇත.. තුති... http://www.divaina.com/2012/05/13/news01.html :cool::cool::cool::cool:

    No contents