මේ රටේසල්ලි තියන උන් හිතන්නෙ අනිත් මිනිස්සු හැමදාම දුප්පත් විදියට ඉන්න ඕන කියලා..
දේශපාලනේ කරන වේ@@ පුත්තුන්ට හොඳයි තීරුබදු රහිතව වාහන ගෙන්වන්න..:dull::dull::dull:
බලාගෙන ඉන්නෙ මේපාර අවුරුදු කන්න බැරිවෙයි මේ යන විදියට බඩු මිලත් වැඩි උනොත් අනේ තීරණ ගන්න කාලකන්ණි දේශපාලුවන්ට වැහිනැති මේ බක්මහ...