මටත් ප්‍රශ්නයක් තියෙනවා.මේක ඇහුවේ මගේ යාලුවෙක්...
විද්‍යාව අනුව ලෝකයේ සම්භවය වෙන්නේ(ඒ කියන්නේ මහා පිපුරුම) මීට අවුරුදු මිලියන 4.5කට විතර කලින්. ජීවය සම්භවය වෙන්නේ මිලියන 3.5කට විතර කලින්. නමුත් බුදුදහමේ කතා කරන කල්පයක් ඊට වඩා වැඩි කාලයක් බව ඕන කෙනෙක්ට තේරෙනව. නමුත් බුදුදහම අනුව අපි කල්ප ගනන්...