අහනන් පුලුව්න් බං. ඇල්ගො එකක්, ඩිසයින් එකක් අල්ලගත්තාම සෑගෙන්න අහනන් පුලුව්න්.
මගෙන් ඇහුව
එලිවේටර් එකක් ඩිසයින් කරන්න
T9 ඩික්ශනරියට Data Structure එකක් සහ ඇල්ගො එකක්
DP ප්‍රශන්යක් ඇහුවා
බයිනරි ට්‍රී එකක Lowest Common Ancestor හොයන හැටි
Large String එකක් longest Pallendrome එක හොයන විදිය ඇහුව...