1. M

    Vishaka college vs Anula college

    තෝ හිතුවද අපි දන්නෙ නෑ කියලා:P ලොල් KHzට තමා අහු උනේ නැත්තේ ඩිස්ක්ලේමර් තමා
  2. M

    Vishaka college vs Anula college

    හ්ම් හ්ම් වැඩිය අතාත්වික වෙන්නත් එපා හොද නෑ
  3. M

    Vishaka college vs Anula college

    උඹට නම නිකන්වත් අහන්න හිතුනෙ නැද්ද? :shocked:
  4. M

    Vishaka college vs Anula college

    අපිත් ගියා ටී.සී බී.එස්
  5. M

    Vishaka college vs Anula college

    හින්ට් උනත් ඇයි අතාත්වික හින්ට් දෙන්නකෝ හොද තාත්වික හින්ට්
  6. M

    Vishaka college vs Anula college

    මට හිතෙන්නෙ බොයි thm14 වගේ වත් ද? මන්දා මන්දා වගේ :P
  7. M

    Vishaka college vs Anula college

    එයාර් බැලූන් විත් අවුට් එයාර් හෑ හෑ ලොල් රික්ත ව්ල එයාර් බැලුම් තියා නිකන් බලුමක් වත් තියන්නෙ කොමෙ? පුපුරනවා නේ?:eek:
  8. M

    Vishaka college vs Anula college

    හා හා එහෙම කියමු. කු ගේ නිදි වගේ ලොල් හැ හෑ මටත් නිදිමතක් වගේ එනවා බලමු අද කාලකන්නියාවගේ දවල් පොඩි නින්දක් දැම්මා
  9. M

    Vishaka college vs Anula college

    බිත්තියෙ නෙමෙ බොල කට්ට ඇතුලෙ ඔබාගන්නවා :P උබලට වැඩජක් දාන්න ඕනෙ නම් අර මං කිව්ව වගේ එකක් දාගන්න එක තමා හොද ඒවා ඉතින් සතියයි නේ:shocked:
  10. M

    Vishaka college vs Anula college

    ඔහු? ඕවුහු! යකො බහුවචන දැන් ඔන්න ඔස්ට්‍රෙලියාවෙ ගිහින් සුද්දොත් ඉවරයි!
  11. M

    Vishaka college vs Anula college

    නොදකින් මල ඉලවු එෆ් බී මේක නිකන් වසංගතයක් වෙලා නේ මට එෆ් බී එපා උනේ එක කෙල්ලෙක් ඒකෙ නටපු නැටිල්ල දැකලා මේකි සතියෙන් සතිය status වෙනස් කරනවා ඇහැට කණට පේන නිසා බොරුවෙන්නත් බෑ කොල්ලොත් ඉතින් වැටෙනවා උගුලට සතියයි හැබැයි අනෙ අනෙ රෙද්ද කොල්ලො මොන රෙද්දට උන් පස්සෙ යනවද මන්දා. එෆ් බී තමා
  12. M

    Vishaka college vs Anula college

    දැන් මේ මහ උදේ 2ටත් ලගයි මේ වෙලාවේ එයා ඇයි online හෙට ඉස්කෝලෙ නැද්ද? අපිට දහසක් ප්‍රශ්න
  13. M

    Vishaka college vs Anula college

    ඒක නේ මං උසි ඉබ්බා උසි කිව්වෙ ඔවා මල් කැඩීමේ අනිටු විපාක! අනේ ඉබ්බො
  14. M

    Vishaka college vs Anula college

    එයා ඉස්කෝලෙ දන්නෙ නෑ වගේ:oo: මේක පටන් ගත්ත එකා කෝ?
  15. M

    Vishaka college vs Anula college

    උසි ඉබ්බා උසි...
  16. M

    Vishaka college vs Anula college

    යකෝ සුද්ද සිංහල තමා! ස්වායත්තයි කියන්නෙ බලපැමක් නෑ, ඔව් ඔව් COOl gay ටත් කාල නිකන් ඉන්න බෑ නේ ලොල්
  17. M

    Vishaka college vs Anula college

    මේ ලංකාවෙ කෑලි නැත්තෙ කොහෙද? මුන් මෙ ඉස්කෝලවලට කඩේ යන්නෙ සිරස කොටියට කඩේ යනවා ව්ගේ !
  18. M

    Vishaka college vs Anula college

    ආන්න අනුලා එකට ගොඩේ කියලා තිබ්බා එක්කෙනෙක් :P බොරුව නේ හැම තැනම තියෙන්නෙ අනුලා එක ගාවින්වත් මේ අය ගිහින් තියෙනවද?
  19. M

    Vishaka college vs Anula college

    මට නම් මොනා කිව්වත් කසන්නෙ නෑ ඔක්කොම ඉතින් ලංකාවෙ ගෑණු උඹලාට ඉතින් ඒක තෙරෙනවා නේ ඉතින් ඉස්කෝලෙ වෙනස් උනා කියලා වැඩිම උනොත් හිතන හැටි වෙනස් වෙයි - අන්න එතෝට සමහර කොල්ලෝ hot කියනවා මට නම තාම හිතෙන්නෙ ඉස්කෝලෙන් ස්වායත්තයි කියලා
  20. M

    Vishaka college vs Anula college

    එතොට අනුලා කෙල්ලො නරකයි කාගෙ හරි නංගි කෙනෙක් එහෙම අනුලා එහෙම යනවා ද? ලොල්

    No contents