ඇලඩින් සහ පුදුම පහන | Aladdin Saha Puduma Pahana (2018)
ඇලඩින් සහ පුදුම පහන | Aladdin Saha Puduma Pahana (2018)
ඇලඩින්ගේ සහ පුදුම පහන
ඇලඩින්ගේ තාත්තා මුස්තාෆා, අම්මා ෆාතිමා. මේ ජෝඩුවගේ එකම පුතා තමයි ඇලඩින්. වයස අවුරුදු විස්සයි. ඒ වුනාට ඇලඩින් සෙල්ලක් කාරයා. අම්මා තාත්තාගේ වචනේ සතයකට මායිම්...