එළකිරි....මං කොහොමත් උදේ බයිටක් දුන්නේ බස් මාමාට.අනිත් එක මං එන්නේ නැ කියල නෙමෙයිනේ කිව්වේ..මං කොහොමත් හිටියේ ඇවිල්ලා ටික දවසක් වැඩ ටික කරලා දීල හරි එකෙක් සෙට් වෙනකම් හරි ඉදලා අයින් වෙන්න....බලාගෙන ගියාම ඔක්කොම මට හොරෙන් හොරෙන් කේලම් කියගේනනේ..ඔහොං විස්වාසයක් නැතුව වැඩ කරන්න නේ...අවුලක්...