1. Srilankan1

    "මෙන්න අපි කරගත්ත දේ ..." - අපිට තෙල් බිංදුවක් දෙන්න...

    @erozan මෙන්න දෙරණ පච නිවුස් දානවා 🤭 🤭 🤭 🤭
  2. Srilankan1

    උදයංග Araliya Beach Resort

  3. Srilankan1

    ''ලංකාවේ පුරවැසියෙක් වෙලා ඉපදිච්ච එක ගැන දුක් වෙනවා"

    කොච්චර මෙහෙම කිව්වත් වැඩක් නෑ චන්දෙ කාලෙට ආයේ සංවේදී වෙලා ඉන්න උන්ටම දෙනවා. ඒක මේ මහා උන් දන්නවා
  4. Srilankan1

    අද අපි මෙහෙම හරි පෝලිමේ යන්න රටක් හරි ඉතුරු උනේ මේ පවුල නිසා

    මේ පවුලට ඊරිසියා කරන්නේ කුහක ජෙප්පෝ ගුප්පියෝ. බලන්න අර පොඩි එකා සියා එක්ක කොච්චර සන්තෝසෙන් ඉන්නවද කියලා? ගෑස් පෙට්රෝල් කිරිපිටි වලට පෝලිමේ හිටියත් ඒ අයගේ සන්තෝසේ දැක්කම බඩ පපුව හෝස් ගාලා සංවේදී වෙලා යනවා. අද අපි මෙහෙම හරි පෝලිමේ යන්න රටක් හරි ඉතුරු උනේ මේ පවුල නිසා කියලා අමතක කරනන් එපා. එහෙම...
  5. Srilankan1

    පසන් ලියනගේ

  6. Srilankan1

    වැඩ කරණ රටක්

    වැඩ කරණ රටක් ඔන්න බලපන් දැන් මේවා දැකලා ගුප්පියොන්ට ජෙප්පොන්ට රෙවෙයි. ගෝතා සර් ඇවිත් මේ රට ගොඩ ගන්න හැටි දැකලා කුහක කමට උන් පුක හපන් මුහුදට පනී. හැබැයි ඒ වගේම මේ ආණ්ඩුව වැරද්දක් කරොත් ඉස්සරවෙලාම පාරට බහිනෙත් අපි තමයි.

    No contents