උඹට විතරයි ඔය.. :no: :no:
ඕක සොම්බියෙක් වීමේ පූර්ව ලක්ෂණයක්.. :dull: :dull:
අඳුරු වෙනව තව ටිකකිං උඹට මූණේ මස් දියවුනු ඇඟේ කෑලි නැති උන් කෑගහනව පේනව එක පාරට ඉස්සරහිං මතුවෙනව පේන්න ගන්නව.. :confused: :confused:
ටික කාලයක් යද්දි උඹට මිනිස්සු දැක්කාම ටික ටික කන්න ආසාව ඇතිවෙනව.. :confused: :confused...