Taskmanager සඳහා විකල්ප වැඩසටහන්
Taskmanager කියන්නේ වින්ඩෝස් වල තියෙන අපිට ගොඩක් වැදගත් වෙන Tool එකක්,එමගින් අපිට පුළුවන පරිගණකයේ එම අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ කුමන වැඩසටහන්ද,එම වැඩසටහන් සඳහා කොපමණ Ram ප්‍රමාණයක් භාවිතා කරනවාද කොපමණ ප්‍රමාණයක් ඔබගේ CPU එක එම වැඩසටහන් සඳහා භාවිතා කරනවාද යන්න...