1. lmw

    පවනේ මුසු වී....

    හැමදාම ලියන ආකෘතියෙන් බැහැරව ලියන්න හිතුනා.... කමෙන්ට් එකක් දෙන්න...:D
  2. lmw

    මිරිගුවකි නුඹ

    බොහොම ස්තූතියි ...!!!
  3. lmw

    කෙලෙසුවේ කිම

    විශිස්ටයි සහෝ.... එළකිරි.. දිගටම ලියමු...!!
  4. lmw

    තරු කැටයක් වී

    shuh..maru ...koheda mechchara kal hangilaa hitiyee.. ?? :P
  5. lmw

    ඉරණම්කාරී

    ela elaa lokkaa..!!!!
  6. lmw

    My computer screen එක රතු පාට වෙලා ????

    hm...VGA ekee awlakda koheda...
  7. lmw

    මිරිගුවකි නුඹ

    thnx machoo!!
  8. lmw

    එය මෙසේ සිදුවිය..

    උබනම් මැක්සා පොරක් ඕයි.....!
  9. lmw

    මිරිගුවකි නුඹ

    thnx brooo...!!:D
  10. lmw

    මිරිගුවකි නුඹ

    bohoma sthuuthiy ayye..!
  11. lmw

    මිරිගුවකි නුඹ

    නිකමට වගේ හිතට ආව වචන ටිකක් ලිව්වා.... හොදයිද බලන්න මචන්ලා..
  12. lmw

    Your A/L results post here

    COMMON GENERAL TEST 68 GENERAL ENGLISH A ECONOMICS B BUSINESS STUDIES A ACCOUNTING(NEW) C ...District Rank 1273 Island Rank 5847 Z - Score 1.3152 well i'm bit dissapointed abt Econ ..bt /..what to doo ithin :/
  13. lmw

    2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

    මචන්ලා මම පාස් වෙලා.... accn C econ B bs A kadda A ඒත් මට තියෙන එකම දුක econ වලට B ආව එක බන්....
  14. lmw

    MaNY HaPPY ReTuRNs oF THe DaY HaPPY BiRTHDaY DjRam Aiya!!!

    ah...broo..happy b'day lokkaaaa..!!! elakiri...!!!
  15. lmw

    Elakiri Superstar Season 1 Finale-Results

    අඩේ freezi එලකිරි සුපරිස්ටාර් වෙලා..... එල එල...... මැක්සා තරගයක් තිබ්බේ... අපි ආයෙ season 2 එකෙන් සැට් වෙමු.... lokka ayya & kadda ත් එල.... අද රේඩියෝ එකට සෙට් වෙන්න බැරි උන එකට කනගාටුයි මචන්ලා... CoNgRaTzZ FrEeZi...........!!
  16. lmw

    `ම`ගේ` `රෝ`ස` `ම`ල`

    හ්ම්..මම මේ ගීතයේ පසුබිම් කතාව කලින් අහලා තිබ්බා.. හැබැයි මෙතරම් සවිස්තරව දැන සිටියේ නෑ.. මගෙ ප්‍රියතම ගීතයක්.... මේ ගීතයේ කතාව මගේ දිවියට සර්ව සම්පූර්නයෙන් නොගැලපුනත් සමහර පද පේලි බොක්කටම වැදිල ඇග සීතල වෙලා යනවා.... බොහොමත්ම ස්තූතියි මේක අපිත් සමග බෙදා ගත්තට...
  17. lmw

    2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

    අනේ අම්මියෝ..ඇග කිලිපොලා යනවා ඕයි.... මේ මගුල අදවත් ආවොත් හොදයි..අපේ අවමගුලට ලෑස්ති වෙන්නත් එපෑය ඉතින්....
  18. lmw

    සයනේ වැතිර........

    same here lokka...!! හිහි...! බොහොමත්ම ස්තූතියි
  19. lmw

    .:.:ELAKIRI.COM:.:.

    ela elaaa... congratzzzzzzzzzzz!!!

    No contents